ස්ට්රෝබෙරි බීම stroeberi beema

ස්ට්‍රෝබෙරි බීම

අඩංගු දෑ
ස්ට්‍රෝබෙරි 9,ක්‍රීම් කෝප්ප 1\4,සීනි මේස හැඳි 1,වතුර කෝප්ප 1\4,ඉඟුරු දෝසි තේ හැඳි 1\8

සාදන අයුරු

ස්ට්‍රෝබෙරි ක්‍රීම් සීනි හා වතුර බ්ලෙන්ඩරයකට දමා හොඳින් ගසන්න.වීදුරුවක් ගෙන මිශ්‍රණය දමා අයිස්            කැට කඩා එකතුකර එයට උඩින් කුඩාවට කඩා ගත් ඉඟුරු දෝසි කැබලි දමන්න.