අයිස් කෝපි ayis koepi

අයිස් කෝපි 


අඩංගු දෑ
නෙස්කෑෆේ කුඩා බෝතලයක්,ටින් කිරි ටින්1,බ්‍රැඑන්ඩි මේස හැඳි 1,ගෝල්ඩන් සිරප් මේස හැඳි 2,සීනි ග්‍රෑම්         750,වැනිලා බෝතල් 1\2,උණු වතුර බෝතල් 6
සාදන අයුරු

ද්‍රව්‍ය සියල්ල්ලම උණු වතුරෙන් දිය කරගෙන බෝතල් වලට දමා ශීතකරනයක තබන්න.