දිවුල් කිරි dhiwul kiri

දිවුල් කිරි
අඩංගු දෑ
හොඳින් පැසුණු දිවුල් ගෙඩි 2,සීනි ග්‍රෑම් 250,පොල් ගෙඩි 3/4 ක දිය කිරි හා මිටි කිරි,අයිස් කැට

සාදන අයුරු


දිවුල් කටුව කඩා භාජනයකට සූරා ගන්න.සීනි එකතු කර හොඳින් පොඩි කරන්න.ඊට පොල් කිරි ද එකතු  කරන්න.ඉන් පසු හොඳින් අනා කලවම් කර ගන්න.බීමට පෙර පෙරා ගන්න.