කස්ටර්ඩ් පුඩිං-custured pudding

කස්ටර්ඩ් පුඩිං
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 1
කිරි කෝප්ප1
සීනි මේස හැඳි 1
සාදික්කා කුඩු තේ හැඳි 1/4
වැනිලා තේ හැඳි1/4

සාදන විදිහ
කිරි උණුකොට එයට සීනි එක් කරන්න.බිත්තර හොඳින් ගසා කිරිවලට යොදන්න.මේ සියල්ල හොඳින් කලවම් කර සාදික්කා,වැනිලා එක් කරන්න,භාජනයක් ගෙන එයට බටර් හෝ තෙල් ස්වල්පයක් ආලේප කර එහි දමා උණු වතුර භාජනයක දමා පියනකින් වසා තම්බා ගන්න.