කොහිල අල වෑංජනය -kohila ala wanjanaya

thanx to tharunaya.com
කොහිල අල වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය
කොහිල අල 500g
ලූනු ගැඹුරු තෙලේ බැදගත් ග්‍රෑ50
ලියාගත් සුදුලූනු 10g
අමු මිරිස් කරල් 2යි
ගොරක කැබලි 2 යි
කබලේ බැදගත් සරක්කු කුඩු තේ හැදි 2
කබලේ බැදගත් මිරිස් කුඩු තේ හැඳි 2
උම්බලකඩ තේ හැඳි 2
ලියාගත් කරපිංචා තේ හැඳි 1
ලුනු තේ  හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/2
කරඳමුංගු කරල් 2
කරාබු නැටි කරල් 2
දිය කිරි හෝ වතුර අඬු කෝප්ප 1/2
මිටිකිරි කෝප්ප 1/2
රම්පෙ කැබැල්ලක්
කුරුඳු පොතු