මස් සුප් mas soup



මස් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
මස් 250g
කැරට් අල 1
අල ගෙඩි 2
තක්කාලි ගෙඩි1
බෝංචි කරල් 8
සූදුරු ඇට තේ හැඳි 1/2
ගම්මිරිස් ඇට කිහිපයක්
ලුණු

සාදන විදිහ

මස් සහ එලවළු සෝදා කපාගෙන භාජනයකට දමා අනෙකුත් ද්‍රව්‍ය ද එකතු කර වතුර දමා හොඳින් තම්බා ගන්න.