Ice Cream අයිස් ක්‍රීම්

අයිස් ක්‍රීම්


අඩංගු දෑ
ටින් කිරි මේස හැඳි 3,වතුර පයින්ට් 1,සීනි අවුන්ස 2,කෝන් පිටි තේ හැඳි 1.

සාදන අයුරු

කිරි වතුර සමඟ මිශ්‍ර කරන්න.මේ සාදා ගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන කෝන් පිටි මිශ්‍ර කරන්න.ඉතිරි සීනි සමඟ උණු කර ගන්න.හොඳට නිව්ණාට පසු කෝන් මිශ්‍රණය එකතු කර ශීත කර ගන්න.පදමට හැදුනු අයිස් ක්‍රීම් සමඟ ජෑම් හෝ කජු මිශ්‍ර කරන්න.