The Lebanese Recipes Kitchen (The home of
delicious Lebanese Recipes and Middle Eastern
food recipes) invites you to try Cookies Filled
with Fig, Dates and Apricot Recipe . Enjoy the
Middle Eastern Cuisine and learn how to make
Cookies Filled with Fig, Dates and Apricot.
Ingredients
The filling
1 cup dry fig
1 cup dry apricots
1 cup dry dates
1 cup water
� cup sugar
For the dough
� cup soft butter
� cup cream cheese
� cup sugar
1� cups flour
1 tablespoon anise
� teaspoon baking powder
� teaspoon baking soda
� teaspoon salt
� teaspoon vanilla
1 egg (beaten for brushing)
Method
The filling
- In saucepans separately put figs, apricots and
dates over a medium heat , divide both the water
and sugar amounts over each one, cook for 5
minutes.
- Remove from heat, and puree each in a blender
to have a paste consistency.
The dough
- Preheat oven to 180 �C.
- Combine butter, cheese and sugar in an electric
beater; beat on a medium speed until creamy.
- Mix flour with anise, baking powder, baking soda
vanilla and salt, gradually add the flour mixture to
the butter mixture, beat until well-combined and
homogenous dough is obtained.
- Cover the dough and chill for 30 minutes.
- On a floured surface, roll out the dough with a
rolling pin, and divide it into 3 thin rectangles.
- Put the desired stuffing on the rectangle dough,
roll it to form a cylinder, brush the surface with
egg wash, cut into slices and place them on a
baking sheet.
- Bake for 15 minutes or until golden brown.
- Allow to cool, then arrange on a serving plate.
Chef Osama
Lebanese
Posted by Sri Maal Samaraweera
Sesame Chicken Fingers with Spicy Orange Dipping Sauce
Labels: chickenINGREDIENTS
1 1/4 to 1 1/2 pounds chicken tenders
1/2 cup buttermilk (can sub a scant half cup of
milk that has been mixed with 1 1/2 teaspoons
of vinegar or lemon juice)
1 Tbsp orange marmalade
1 teaspoon soy sauce
Breading:
1 1/4 cups panko breadcrumbs
1/4 cup raw sesame seeds
1 Tbsp olive oil
1/2 teaspoon kosher salt
Dipping sauce:
1/2 cup sweet orange marmalade
1 Tbsp soy sauce
1 teaspoon sriracha hot sauce
1 teaspoon seasoned rice vinegar
METHOD
1 Mix marinade ingredients (buttermilk,
marmalade, soy sauce) in a medium bowl. Add
the chicken tenders to the marinade and stir to
coat completely with the marinade. Cover with
plastic wrap and chill in the refrigerator for 30
minutes to an hour (or longer).
2 While the chicken is marinating, prepare the
breading. Heat a medium sized thick-bottomed
skillet on medium high heat. Add the panko
breadcrumbs to the dry hot pan and spread the
breadcrumbs so they are in an even layer in the
pan. Lower the heat to medium and stir
frequently until the breadcrumbs begin to brown.
Once you can see visible browning, stir in the raw
sesame seeds. Continue to cook in the pan,
stirring frequently until the mixture is a deep
golden color. Remove from heat. Stir in the olive
oil and the salt and stir until all of the
breadcrumbs and sesame seeds are lightly coated
with the oil.
3 Pre-heat oven to 400°F. Line a roasting with
aluminum foil and place a baking rack on top.
Brush or spray the rack with a little cooking oil.
Place the toasted breadcrumb mixture in a
shallow bowl for dredging. Remove the chicken
tenders one at a time from the marinade (do not
wipe off the marinade) and dredge them in the
bread crumb mixture. Place them on the prepared
rack on the roasting pan.
4 Bake chicken tenders at 400°F for 15 minutes.
Remove from oven and let cool for 5 minutes
before serving.
5 While the chicken tenders are baking, prepare
the dipping sauce. In a small bowl stir together
the orange marmalade, soy sauce, sriracha hot
sauce, and seasoned rice vinegar.
Serve sesame chicken fingers with the spicy
orange dipping sauce.
simplyrecipes.com
Posted by Sri Maal Samaraweera
Food art
කෑම රටා
මෙම ආහාර වර්ගවල ඉවතලන ද්‍රව්‍ය ද උපයෝගී කර ගනිමින් මෙම විචිත්‍රවත් නිර්මාණ සිදු කර ඇත.
ලූණු සහ ලූණු පොතු, බිත්තර සහ බිත්තර කටු, විවිධ පළතුරු සහ එළවළු වර්ග, බත් ඇට සහ විවිධ සෝස් වර්ග ආදිය මේ සඳහා යොදාගෙන තිබේ.
Posted by Sri Maal Samaraweera
keeses
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර සුද් මද 2
සීනි රාත්තල් 1/2
වැනිලා බිංදු 3
කලරින් 1
සාදන ක්‍රමය
බිත්තර සුදු මදය හොඳින් පෙණ නගින තුරු ගසා පසුව සීනි ටික දමා යන්තමින් ගසා ගන්න.
වැනිලා සහ කලරිං දමා කිසස් නොසල් එක කෝන් එකකට දමා තෙල් කඩදාසියේ බට්ර් හා පයිප් කර පැයක් පමණ බේක් කරන්න.
Posted by Sri Maal Samaraweera
Aluwa
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 500
පොල් බෑයක පොල්
කරදමුංගු ස්වල්පයක්
වැනිලා තේ හැඳි 2
සාදන ක්‍රමය
හාල්පිටි බැද එයටම පොල් කළවම් කර පසෙකින් තබා ගන්න.
පසුව භාජනයක් ලිප තබා වතුර හා සිනී දමා හොඳින් උණු කර ගන්න.
පදමට උණු වූ පසු හාල් පිටි මිශ්‍රණය එයට දමා හොඳින් හැඳි ගාන්න.
එයටම වැනිලා,කොටාගත් කරදමුංගු,කරාබුනැටි එක්කර බටර් ගා ගත් ලෑල්ලක තුනී කර කැමති හැඩයට කෑලි කපා ගන්න.
Posted by Sri Maal Samaraweera
chocolate puff
අවශ්‍ය ද්‍රව්‍ය
රස කල උකු කිරි ටින් 1
කැබලි කැපූ කජු ග්‍රෑම් 100
දිය කරන ලද චොකලට් කුඩු මේස හැඳි 2
බටර් ග්‍රෑම් 50
සීනි ග්‍රෑම් 500
වැනිලා තේ හැඳි 1
වතුර අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
අඩිය ඝනකම වූ සාස්පානකට රසකර උකු කිරි,වතුර,සීනි දමා මද ගින්නේ හැඳි ගාන්න.
බටර්,චොකලට් කුඩු,කජු යොදා මිශ්‍රණය පදමට පැසෙන තෙක් හැඳි ගා බටර් තැවරූ දීසියකට වත්කර නිවුණු පසු කැබලි වලට කපා ගන්න.
Posted by Sri Maal Samaraweera
parippu wade
අවශ්‍ය ද්‍රව්‍ය
කඩල පියලි ග්‍රෑම් 250
කුඩු කල මිරිස් තේ හැඳි 1/2
සිහින් කොච්චි හෝ අමු මිරිස් කරල් කිහිපයක්
ලුණු අවශ්‍ය පමණ
පොල්තෙල්
සාදන ක්‍රමය
කඩල පියලි ගරා සෝදා රැයක් පෙඟෙන්න හැර අඹරා ගන්න
කොටසක් කැබලි සිටින සේ ද ඉතිරිය පිටි වන සේ ද අඹරා ගන්න
ළූණු,මිරිස්,කරපිංචා සිහින්ව කපා ගන්න.තරමක භාජනයක් ගෙන මේ සියල්ල දමා හොඳට මිශ්‍ර කරන්න.පැයක් පමණ වසා තබන්න.
ඉන්පසු ගැඹුරු තච්චියකට තෙල් දමා ළිප තබා එය රත්වුනු පසු මේවායින් බෝල සාදා මදක් පැතලි කොට රන්වන් පැහැ වන තුරු බැදගන්න.
Posted by Sri Maal Samaraweera
pol cake or bibikkan
අවශ්‍ය ද්‍රව්‍ය
පිටි ග්‍රෑම් 250
සීනි ග්‍රෑම් 300
පොල්ගෙඩි 1
කජු ග්‍රෑම් 75
බිත්තර 5
බටර් ග්‍රෑම් 150
කරදමුංගු
බේකිං පවුඩර් තේ හැඳි 1
දෙහි ලෙලි ටිකක්.
දෙහි
හදන හැටි
පිටි බේකිං පව්ඩර් හා ලුණු මිශ්‍රකර ලියාගත් දෙහි ලෙලිද එයට එකතු කරන්න.
බටර් හා සීනි ගසාගන්න.බිත්තරද ගසා ඊට එක්කරන්න.පොල් හීනියට ගා අඹරාගන්න.කජු මද ලියා සියළුම ද්‍රව්‍ය එකට ගසා ගන්න.තැටියට තෙල් කොලයක් දමා පිටි මිශ්‍රනය තැටියට දමා පෝරණුවක පුළුස්සා ගන්න.
Posted by Sri Maal Samaraweera
පොල්දෝසි pol dosi
අවශ්‍ය ද්‍රව්‍ය
කපාපු පොල් කිලෝ 2
සීනි කිලෝ 2
වැනිලා වර්ණකාරක හා බටර් ස්වල්පයක්
සාදන ක්‍රමය
තාච්චියකට පොල් සහ සීනි කළවම් කොට දමා ලිප තබා සීනි වල වතුර සිඳී යන තුරු උණු කරන්න. බටර් තැවරූ බන්දේසියකට ඇළෙන පදමට උණුවූ පසු මිශ්‍රණය ලිපෙන් බාගෙන මිශ්‍රණයෙන් බාගයක් අතුරන්න.
කැමති වර්ණ කාරකයන් යොදා ඉක්මණින් කළවම් කරගත් ඉතිරි භාගය පළමු මිශ්‍රණයට උඩින් තට්‍ටුවක් සේ දමා තුනී කරගන්න.මදක් සවිවූ පසු අඟලේ හතරැස් කැබලි වලට කපාගෙන තිමුණු පසුව දවටන වල හෝ පොලිතින් වල ඔතා ගන්න.
Posted by Sri Maal Samaraweera
ගිතෙල් ghee
අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසිදු එළකිරි අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
හොඳින් පෙරාගත් පිරිසිදු එළකිරි පිරිසිදු ඇලුමිනියම් භාජනයකට වත්කොට සෙන්ටිග්‍රේඩ් අංශක 35ක් දක්වා රත් කරන්න.
වෙනත් ඇලුමිනියම් භාජනයකට මතුපිට පෙණ දමමින් නැගෙන යොදය වෙන්කර දම්න්න.
වෙන්කර කිරි යොදය පැය 5ක් පමන ලිප තබා රත්කර හොඳින් බුබුළු මතුවන තෙක් රත් වූ යොදය දුඹුරු පැහැ ගැන්වීම සඳහා අමු මුරුංගා කොළ කිහිපයක් එක් කර ලීපෙන් බාගන්න.
මිශ්‍රනය පෙරා මදක් සිසිල් වෙන්නට හැර බෝතල් වලට අසුරන්න.කිරියොදය ඉවත්කර ගැනීමට සෙපරේටරක් යොදන්න.
Posted by Sri Maal Samaraweera
Tomato sauce
ඉදුණු තක්කාලි 10kg
සීනි 1kg
විනාකිරි ලීටර් 2
ළූණු 100g
මිරිස් කුඩු 55g
අමු ඉඟුරු 55g
සුදු ළූණු 55g
සාදන ක්‍රමය
හොඳින් සෝදා ගත් ඉදුණු තක්කාලි උණුවතුරේ තම්බා,තැම්බුන තක්කාලි භාජනයෙන් පිටතට ගෙන එහි සිවිය සහ ඇට ඉවත් කර ගන්න.
ඉන් පසු තක්කාලි විනාකිරි සමග මල නොබැදෙන සේ වාන්ර්ස් බඳුනකට දමා මෘදු වනතුරු පිස මිශ්‍රණය දැලකින් පෙරා ගන්න.සිහින්ව අඹරාගත් ඉඟුරු සහ සුදුළූණුද,මිරිස්කුඩු,සීනි සහ පෙරාගත් ද්‍රාවණයට එක්කොට ඝන වනතුරු ලිප තබන්න.
ජීවානුහරණය කරගත් බෝතල්වල සෝස් අසුරා සීලරයක් මගින් මූණත තැබිය යුතුය.බෝතල් ජීවානුහරණය නොකරගතහොත් සෝස් ඉතා ඉක්මනින් නරක් වීමට ඉඩ තිබේ.
Posted by Sri Maal Samaraweera
kALU DODOL
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කිලෝ 4
සීනි 6kg
පොල් තෙල් බෝතල් 1
එන්සාල් කුඩු
සාදන ක්‍රමය
පාන් පිටි සකස් කර ගත යුත්තේ මස්කට් සාදන ආකාරයටයි.
තාච්චියක් ලිපතබා සීනි කරගෙන හොඳින් කර වූ පසු ජලය එක් කොට හැඳිගාමින් ඉතිරි සීනි ද ජලය සමඟ කලවම් කරගන්න.එනසාල් කුඩු හෝ වෙනත් රස කාරකයන්,ඩයි වර්ගද පිටි මිශ්‍රණය හා එක්කොට,සීනි හොඳින් කළවම් වී පදමට ආ පසු තාච්චියට දමා කූරු ගාමින් පැයක් පමණ තබා ඉන් පසුව පොල්තෙල්ද එක් කරන්න.
මිශ්‍රණය ඝබ වූ කඩදාසියකට හෝ පොලිතින් කොළ අතුරා සකස් කළ බන්දේසි ලෑල්ලකට දමා අතුරා නිවුනු පසුව කෑලි වලට කපා ගන්න.
Posted by Sri Maal Samaraweera
බුල්ටෝ bulto
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි 500g
ලොකු පොල් ගෙඩි 1
පොල් වතුර
සාදන ක්‍රමය
පොල්වතුරින් සිහින්ව ගා ගත් පොල් මිරිකා ගන්න.පොල් වතුර සීනි දමා භාජනයක රන් පැහැ වෙනතුරු ලිප තබා උණුකර සීනි රන්පැහැවී කැරමල් තත්වයට එනවිට පොල්කිරි එකතු කරන්න.
පදම් වන තුරු උණුකරගත් එම මිශ්‍රණය ලිපෙන් බා මේසයක් මත සකස් කර ඇති තහඩු තැටියක අතුරා නිවුණු පසු අවශ්‍ය ප්‍රමාණයට රෝල් කර කැබලි වෙන් කර තෙල් කඩදාසි වලට අතුරන්න.
Posted by Sri Maal Samaraweera
පොරි මිශ්‍ර කජු popcorn mixed cashew toffee
අවශ්‍ය ද්‍රව්‍ය
තිරිඟු පොරි කිලෝ 1
සීනි ග්‍රෑම් 500
හකුරු ග්‍රෑම් 250
කලරීන් ස්වල්පයක්,රට කජු ඇට 100ක් පමණ
සාදන ක්‍රමය
තාච්චියක් ලිපතබා ජලය හා සීනි මිශ්‍ර කොට පදමට එනතුරු හැඳි ගාන්න.එයට පොරි කළවම් කරන්න.හකුරු කුඩා කැබලි වලට කඩා රටකජුද සමඟ මිශ්‍රණයකට එක් කොට ඊට අවශ්‍ය වර්ණක යොදා අච්චුවකට දමා හැඩය ගන්න.ඉන්පසු පොලිතින් ආවරණයක බහාලන්න.
Posted by Sri Maal Samaraweera
potato toffee
අල ටොෆි
අවශ්‍ය
අල ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 250
කරදමුංගු තේහැදි 1/2
පොල් කිරි කොප්ප 1/2
ක්‍රමය
අල තම්බා පොතු හැර ගෑරුප්පුවකින් පොඩි කර ගන්න.
සාස්පානක් ලිපතබා ඊටසීනි තබා පැණි වේගෙන එන විට පොල්කිරි හා කරදමුංගු මිශ්‍ර කරන්න.
දැන් අලද එකතු කර හොදින් හැදි ගන්න.මිශ්‍රණය හැන්දේ ඇලෙන ගානට ආ විට ලෑල්ලක ඝනකමට අතුරා කැබලි කපාගන්න.
Posted by Sri Maal Samaraweera
boiled vegitable
තැම්බූ එලවළු
අවශ්‍ය ද්‍රව්‍ය
බටර් බෝංචි 100g
ගෝවා 100g
අල 200g
කැරට් අල 4යි
බීට් රූට් ගෙඩි 2
ගම්මිරිස් ඇට 8
ලුණු
ජලය
සාදන ක්‍රමය
බෝංචි රේණු හැර ගන්න.ගෝවා වෙන්කරගන්න
අල ,බීට් රූට් සහ කැරට් සුද්ද කර කැබලි හෝ පෙති ගසා ගන්න.එළවළු සියල්ල ජලයක දමා යන්තම් වැසෙන වතුර දමා ඊට ලුණු හා ගම්මිරිස් මිශ්‍රකර හොඳින් තම්බා ගන්න.
Posted by Sri Maal Samaraweera
Copyright © FOODS. All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks