ගොටු කොළ කැඳ gotu koLa kAnndha

ගොටු කොළ කැඳ

අඩංගු දෑ
රතු කැකුළු හාල් ග්‍රෑම් 125,මිටි 2,පොල් බෑයක පොල්,ලුණු ස්වල්පයක්,වතුර කෝප්ප 3.

සාදන අයුරු

ගොටු කොළ සෝදා පොල් සමඟ දමා කොටා ගන්න.ලුණු ද ඇති තරම් කොටන්නට පෙර ඊටම එකතු කරන්න.ගොටු කොළ හා පොල් මිශ්‍රණයට වතුර ටිකෙන් ටික දමා යුශ මිරිකා ගන්න.සාදා ගත් බත් හන්දකින් හොඳින් පොඩි කරන්න.ඊට ගොටු කොළ යුශ මිශ්‍ර කර නවතත් ළිප තබා හැඳි ගාමින් නටන තුරු පිස ගන්න.