කිරිබත්-milk rice



කිරිබත්

අවශ්‍ය ද්‍රව්‍ය
කැකුළු හාල් 400g
මිටිකිරි කෝප්ප 2
වතුර කෝප්ප 3
ලුණු අවශ්‍ය පමණට

ක්‍රමය
සහල් ගරා සෝදා ලුණු මිශ්‍ර කර ළිප තබාගන්න.සහල් ඉදීගෙන එන විට  පොල් කිරි මිශ්‍ර කර කලවම් කරන්න.මඳ ගින්නේ පිස ගත් විට බත කිරිබතට සිදුසු ආකාරයට ඉදෙයි.භාජනයකට දමා නිවුනු පසු කැබලි කපාගන්න.