බිත්තර සැන්විච්- egg sanwitch



බිත්තර සැන්විච්

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් රත්තල්1
බිත්තර 3
බටර්
අබ
ගම්මිරිස් කුඩු
ලුණු

සාදන ක්‍රමය
බිත්තර තම්බා පොතු හැර සිහින්ව කපා ගන්න.අබ,ගම්මිරිස්,ලුණු එයට කලවම් කරගන්න.
පෙති කැපූ පාන්වල එය තවරා පෙති දෙක තද කර තුන් හුලස් ආකාරයට කපා ගන්න.