කස්ටර්ඩ් පුඩිං-custured pudding
කස්ටර්ඩ් පුඩිං
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 1
කිරි කෝප්ප1
සීනි මේස හැඳි 1
සාදික්කා කුඩු තේ හැඳි 1/4
වැනිලා තේ හැඳි1/4
සාදන විදිහ
කිරි උණුකොට එයට සීනි එක් කරන්න.බිත්තර හොඳින් ගසා කිරිවලට යොදන්න.මේ සියල්ල හොඳින් කලවම් කර සාදික්කා,වැනිලා එක් කරන්න,භාජනයක් ගෙන එයට බටර් හෝ තෙල් ස්වල්පයක් ආලේප කර එහි දමා උණු වතුර භාජනයක දමා පියනකින් වසා තම්බා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 1
කිරි කෝප්ප1
සීනි මේස හැඳි 1
සාදික්කා කුඩු තේ හැඳි 1/4
වැනිලා තේ හැඳි1/4
සාදන විදිහ
කිරි උණුකොට එයට සීනි එක් කරන්න.බිත්තර හොඳින් ගසා කිරිවලට යොදන්න.මේ සියල්ල හොඳින් කලවම් කර සාදික්කා,වැනිලා එක් කරන්න,භාජනයක් ගෙන එයට බටර් හෝ තෙල් ස්වල්පයක් ආලේප කර එහි දමා උණු වතුර භාජනයක දමා පියනකින් වසා තම්බා ගන්න.
Posted by Sri Maal Samaraweera
ස්ට්‍රෝබෙරි බීම stroeberi beema
ස්ට්‍රෝබෙරි බීම
අඩංගු දෑ
ස්ට්‍රෝබෙරි 9,ක්‍රීම් කෝප්ප 1\4,සීනි මේස හැඳි 1,වතුර කෝප්ප 1\4,ඉඟුරු දෝසි තේ හැඳි 1\8
සාදන අයුරු
ස්ට්‍රෝබෙරි ක්‍රීම්
සීනි හා වතුර බ්ලෙන්ඩරයකට දමා හොඳින් ගසන්න.වීදුරුවක් ගෙන මිශ්‍රණය දමා අයිස් කැට
කඩා එකතුකර එයට උඩින් කුඩාවට කඩා ගත් ඉඟුරු දෝසි කැබලි දමන්න.
Posted by Unknown
අයිස් කෝපි ayis koepi
අයිස් කෝපි
අඩංගු දෑ
නෙස්කෑෆේ කුඩා බෝතලයක්,ටින් කිරි ටින්1,බ්රැඑන්ඩි මේස හැඳි 1,ගෝල්ඩන් සිරප් මේස
හැඳි 2,සීනි ග්‍රෑම් 750,වැනිලා බෝතල් 1\2,උණු වතුර බෝතල් 6
සාදන අයුරු
ද්‍රව්‍ය සියල්ල්ලම
උණු වතුරෙන් දිය කරගෙන බෝතල් වලට දමා ශීතකරනයක තබන්න.
Posted by Unknown
දිවුල් කිරි dhiwul kiri
දිවුල් කිරි
අඩංගු දෑ
හොඳින් පැසුණු දිවුල්
ගෙඩි 2,සීනි ග්‍රෑම් 250,පොල් ගෙඩි 3/4 ක දිය කිරි හා මිටි
කිරි,අයිස් කැට
සාදන අයුරු
දිවුල් කටුව කඩා භාජනයකට සූරා ගන්න.සීනි එකතු කර හොඳින් පොඩි කරන්න.ඊට පොල් කිරි ද එකතු කරන්න.ඉන් පසු හොඳින් අනා කලවම් කර ගන්න.බීමට පෙර පෙරා ගන්න.
Posted by Unknown
ගොටු කොළ කැඳ gotu koLa kAnndha
ගොටු කොළ කැඳ
අඩංගු දෑ
රතු කැකුළු
හාල් ග්‍රෑම් 125,මිටි 2,පොල් බෑයක පොල්,ලුණු ස්වල්පයක්,වතුර කෝප්ප 3.
සාදන අයුරු
ගොටු කොළ සෝදා
පොල් සමඟ දමා කොටා ගන්න.ලුණු ද ඇති තරම් කොටන්නට පෙර ඊටම එකතු කරන්න.ගොටු කොළ හා
පොල් මිශ්‍රණයට වතුර ටිකෙන් ටික දමා යුශ මිරිකා ගන්න.සාදා ගත් බත් හන්දකින් හොඳින්
පොඩි කරන්න.ඊට ගොටු කොළ යුශ මිශ්‍ර කර නවතත් ළිප තබා හැඳි ගාමින් නටන තුරු පිස
ගන්න.
Posted by Unknown
Ice Cream අයිස් ක්‍රීම්
අයිස් ක්‍රීම්
අඩංගු දෑ
ටින් කිරි මේස
හැඳි 3,වතුර පයින්ට් 1,සීනි අවුන්ස 2,කෝන් පිටි තේ හැඳි 1.
සාදන අයුරු
කිරි වතුර සමඟ
මිශ්‍ර කරන්න.මේ සාදා ගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන කෝන් පිටි මිශ්‍ර කරන්න.ඉතිරි
සීනි සමඟ උණු කර ගන්න.හොඳට නිව්ණාට පසු කෝන් මිශ්‍රණය එකතු කර ශීත කර ගන්න.පදමට
හැදුනු අයිස් ක්‍රීම් සමඟ ජෑම් හෝ කජු මිශ්‍ර කරන්න.
Posted by Unknown
කොහිල අල වෑංජනය -kohila ala wanjanaya
Labels: sinhala, sri lankan
thanx to tharunaya.com
කොහිල අල වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
කොහිල අල 500g
ලූනු ගැඹුරු තෙලේ බැදගත් ග්රෑ50
ලියාගත් සුදුලූනු 10g
අමු මිරිස් කරල් 2යි
ගොරක කැබලි 2 යි
කබලේ බැදගත් සරක්කු කුඩු තේ හැදි 2
කබලේ බැදගත් මිරිස් කුඩු තේ හැඳි 2
උම්බලකඩ තේ හැඳි 2
ලියාගත් කරපිංචා තේ හැඳි 1
ලුනු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/2
කරඳමුංගු කරල් 2
කරාබු නැටි කරල් 2
දිය කිරි හෝ වතුර අඬු කෝප්ප 1/2
මිටිකිරි කෝප්ප 1/2
රම්පෙ කැබැල්ලක්
කුරුඳු පොතු

කොහිල අල වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
කොහිල අල 500g
ලූනු ගැඹුරු තෙලේ බැදගත් ග්රෑ50
ලියාගත් සුදුලූනු 10g
අමු මිරිස් කරල් 2යි
ගොරක කැබලි 2 යි
කබලේ බැදගත් සරක්කු කුඩු තේ හැදි 2
කබලේ බැදගත් මිරිස් කුඩු තේ හැඳි 2
උම්බලකඩ තේ හැඳි 2
ලියාගත් කරපිංචා තේ හැඳි 1
ලුනු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/2
කරඳමුංගු කරල් 2
කරාබු නැටි කරල් 2
දිය කිරි හෝ වතුර අඬු කෝප්ප 1/2
මිටිකිරි කෝප්ප 1/2
රම්පෙ කැබැල්ලක්
කුරුඳු පොතු
Posted by Sri Maal Samaraweera
Subscribe to:
Posts (Atom)
Copyright © FOODS. All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks